Wall-Mount Key Organizer

රු1800

Category

මෙම යතුරු රදවනය / යතුරු රාක්කය ඔබගේ යතුරු 5ක්  නිසිලෙස කලමනාකරණය කරයි. ලී වලින් නිර්මාණය කරන ලද මෙය පරිසර හිතකාමී මෙන්ම පහසුවෙන් බිත්තියෙහි සවි කල හැක. ඔබේ අභිමතය පරිදි විවිධ වර්ණයන් වෙනුවෙන් සකස් කරන්නෙමු.

ප්‍රමාණය – 20cm × 40cm

වර්ණය – සුදු

Related Products