Wall Decoration

රු900

Category

වර්ණ කඩදාසි වලින් නිම වූ අලංකාර බිත්ති සැරසිල්ලකි.

ඔබගේ නිවස අලංකාර කිරීම සදහා සහ ඔබගේ සමීපතමයන්ට තිළිණ කිරීම සදහා භාවිතා කල හැකි නිර්මාණයකි.

ප්‍රමාණය  – 35 cm × 35 cm

අමුද්‍රව්‍ය  – කඩදාසි

වර්ණය   –  අහඹු වර්ණයන්

 

Related Products