රු1600 රු1499
ඔබගේ ආදරණීයන්ගේ ඕනෑම විශේෂ අවස්ථාවන් සදහා තිලිණ කිරීමට.
ඔබට අවශ්‍ය ඕනෑම නමක් නිර්මාණය කර දීමට නිරන්තරයෙන් අප සූදානම්, ඒ සදහා අප හට කෙටි පණිවිඩයක් ලබා දීම ප්‍රමාණවත් වේ.
ප්‍රමාණය -30cm × 30cm සහ 20cm × 35cm
වර්ණය – විවිධ වර්ණ
අමුද්‍රව්‍ය – වර්ණ කඩදාසි සහ කාඩ් බෝඩ්