how we started
රෙදිපිළි නිෂ්පාදන හා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (CITI) සමීප ඇඳුම් සඳහා රටා සැකසීම සහ ශ්‍රේණිගත කිරීමේ උසස් සහතිකය (GIME) තරුණ ව්‍යවසායකයා- 2011-උතුරු මැද පළාත, සනාරා හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී කළමනාකාර අධ්යක්ෂය , ජාතික සම්මානය 2012 - උතුරුමැද පලාත - ප්‍රථම ස්ථානය (ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ) Unifair නිර්මාතෘ
ව්‍යාපාර අධ්‍යක්ෂක , අලෙවි කළමනාකරු , නිශ්පාදන ප්රවර්ධක, සේවා ප්රවර්ධක, software developer , ශ්‍රී ලංකා තරුණ බල ගැන්වීම් හා සමාජ සේවක , unifair සම නිර්මාතෘ
අපගේ ප්‍රධාන අරමුණ වනුයේ එක පුද්ගලයෙකු වෙනුවෙන් සේවාවක් සැපයීම නොව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සේවාවක් සැපයීමය. එහිදී අපට කළ හැකි උපරිමය කරනු ඇත. එලෙසම ඔබේ නිෂ්පාදන හෝ සේවා ඔබගේ නාමයෙන් ඉදිරියටම ගෙන යමින් රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුලට ද අප ඔබෙගේ නිෂ්පාදන සැපයීමට කටයුතු කරනු ලැබේ.