ඇගලුම් නිශ්පාදන සහ රෙදිපිළි නිශ්පාදන
පාවහන් නිශ්පාදනය සහ අලෙවිය
සුභ පැතුම්පත් නිශ්පාදය සහ තෑගි භාණ්ඩ ඇසුරුම් නිර්මාණය
වටලප්පන් නිෂ්පාදනය
විවිධ බයිට් වර්ග හා මුරුක්කු නිෂ්පාදනය
පොල් ආශිත සියලුම නිශ්පාදන
Previous
Next
Unifair අප සමඟ ලියාපදිංචි වූ ඔබ ,ඉදිරි වැඩ කටයුතු කර ගැනීම පිළිබඳ මූලික දැනුම ඇතුළත් පුහුණු වැඩසටහනක් නොමිලේම ඔබ වෙත ලබා දෙන අතර ඒ සඳහා මෙහි ඇති free course වෙත පිවිසෙන්න
මගේ තාක්ෂණික දැනුම ඇත්තටම අඩුයි. ඒ හින්දා මන් හිතුවේ මේ ක්රියාවලියේ කටයුතු කිරීම මට අපහසු වෙයි කියලා. එත් unifair මගපෙන්වීම නිසා අද මම තාක්ෂනයෙනුත් පෝසත්
Dilini UpekshaFabric Dealer
මන් Bookshop එකකට Birthday Card විතරයි විකුණුවේ. එත් දැන් මම හැම මාසෙම card 500 වඩා හදනවා. මෙහෙම වෙළෙදාමක් කවදාවත් කරන්න පුළුවන් කියල හිතුනේ නෑ
Sanduni PereraDealer
ඇත්තටම මට මහන රෙදි ගන්න තැනක් නැතුව හිටියේ. Fb එකෙන් වාසනාවට වගේ Unifair ගැන යාළුවෙක් කිව්වේ. කොරෝනා කියලා මිලේ වෙනසක් කරේ නෑ. අද මන් මගේ ස්වයං රැකියාව කරන්නේ unifair හින්දා.
Kumari BandaraDealer
ස්වයං රැකියා නිෂ්පාදන අලෙවි කරනවානම් unifair තමා. ස්වයං රැකියා කරන අපිට ඇත්තටම වෙළෙදපොල නෑ . එහෙම එකේ unifair අපිට තාක්ෂනයෙන්ම වෙළෙදපොල දුන්නා.
Sumudu DisanayakeWomen's clothing manufacturer
ඇත්තම කිව්වොත් ගොඩක් අය මට කිව්වා මේ Online හරියන්නේ නෑ කියලා. එත් මන් ඇහුවේ නෑ , මන් පටන් ගත්තා. අද එපා කිව්ව අයත් මේකේ selling කරනවා.
Madumali De SlivaSeller
නිෂ්පාදන අලෙවිය විතරක් නෙවේ , මට unifair හින්දා ගොඩක් දේවල් ලැබුණා. ඒ ලැබුණ දේවල් අතරින් එකක් තමා , මගේම වෙළෙදනාමයකින් යුත් නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වීම.
Kusumlatha SiriwardhnaWholesale Dealer
" ලෝකය වෙනස් වෙනවා. අපි වෙනස් විය යුතුමයි " ඒ වචන ටික තාම මතකයි. ඒ වචන තමා මගේ ස්වයං රැකියාව ආයෙත් ආරම්භ කරන්න උදව් කරේ.
Malkanthi KumariFlorist
Previous
Next
Unifair
The largest self-employment digital marketplace in Sri Lanka